මං රුවන් වයස 37යි දැනට මැදපෙරදිග රටක රැකියාවක්තා කරනවා මං තාම බැදලනම් නැ මගේ ගම අනුරාධපුර දිස්ත්රික්කයේ දුෂ්කර ගමක් මං උසස් පෙල දක්කා ඉගෙනගෙන තියෙනවා ඒත් මං පාසලේදි ලැජ්ජශිලි කෙනෙක් ඒ නිසා වෙන්න ඇති මට ඉස්කෝලේන් අයින් වෙනකන් වත් කෙල්ලෙක් යාලු කරගන්න බැරි උනා හිතින්නම් ලව් කරලා තියෙනවා හැබැයි අහන්න බැරි උනා යාලුවොත් වැඩිය ඉදලා නැ ඉතුරු ටික
Tags
ලමා කතා