my wife madusha 2

මගේ වයිෆ් මදූශා දෙවනි කොටස 

මම අපේ මල්ලිට හොදටම බැනල ගෙදරින් යැව්වා. කාටවත් කියන්නෙ නැකියල පොරොන්දු කරගෙන.මොකද මට අපේ විවාහ ජීවිතේ නැති කරගන්න අවශ්ය නැති නිසා.

මම මේක ශෙහාන්ගෙන් කෙලින්ම අහන්න තීරනය කලා.මම කෝ කලාම රෙස්ටුරන්ට් එකක නමක් කියල එතන්දි හම්බෙමු කියල කිව්වා.

කියපු දවසෙ ඔෆිස් ඉවරවෙලා මම කියපු රෙස්ටුරන්ට් එකට ගියා. ශෙහාන් හිටියෙ යාලුවො දෙන්නෙක් එක්ක බොන ගමන් ” අයියෙ වාඩි වෙන්න, ශොට් එකක් දානවද?” ශෙහන් ඇහුවා.”එපා මල්ලි, අපි පොඩ්ඩක් තනියෙන් කතා කරමුද?” “හරි යමු” කියපු ශෙහාන් සිකරට් එකකුත් පත්තු කරගෙන එලියට ආවා. අපි එලියෙ තිබ්බ මේසයක් ගාව වාඩි උනා. “මල්ලි මම දන්නව ඔයයි මදූශයි අතර සම්බන්දයක් තියනව කියල.ප්ලීස් ඒක නවත්තන්න. අපිට ලමයි තුන්දෙනෙක් ඉන්නවා. ලමයි අනාත කරන්න එපා.” මම කෙලින්ම කතාව පටන් ගත්තා.මන් දිහා බලන් හිටපු ශෙහාන් හයියෙන් හිනාවුනා. “”පිස්සුද අයියෙ එහෙම සම්බන්දයක් නෑ ” ශෙහාන් කිව්වෙ හිනාවෙන ගමන්.
Wal kello srilanka



“එදා හොටෙල් එකේ වෙච්ච දේවල් ඔක්කොම මම දැක්කා.”



Dew

Post a Comment

Previous Post Next Post